නිස්කලංක පරිසරයක පිහිටි අගනා ඉඩමක් පර්චස් 24 නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීමට නිරවුල් ඔප්පු සහිතව බදුල්ල නගරයට 2KM දුර ඇති සුන්දර පරිසරයක පිහිටි
සාලය ලොකු කාමරයක් මුලුතැන්ගෙය පිටතින් වැසිකිලි පහසුකම් නිවසටම වාහනයක් ගැනිමේ හැකියාව ජලය විදුලිය පහසුකම් ඔක්කොම ඇති
වැඩි විස්තර සදහා අමතන්න :-0773480573/0712578767









