0️⃣7️⃣6️⃣0️⃣5️⃣9️⃣7️⃣9️⃣7️⃣
Nissan sunny FB15 ex saloon Car
Production 2000 & Registered 2004
QG-15 engine – automatic transmission ( 1500cc )
Original book ( 4rd owner )
( Documents all clear )
( My Personal used car selling due to 4X4 vehicle upgrade )
Full options ,
Power shatter
Power mirrors
Center looking
Remote key
Mp5 player (tv)
14 inches nissan alloys
Duel air bags
Abs
3M tinted
Power steering
Fabric seats
Ac
Daah cam
Power shatters / power mirrors ඇතුලුව සියලූම විශෙශාංග ක්‍රියාකාරි මට්ටමෙන් පවතී
Mechanical පැත්තෙ දැනට අරන් හදන්න කරන්න කිසිදු අඩුපාඩුවක් නොමැත ( පැවති running සියලූ අඩුපාඩු නිසියාකාරව අලුත්වැඩියා කර ඇත )
Ac පද්ධතිය ම මැතකදි සම්පූර්ණ service කරන ලදී
වහනෙ ඉදිරිපස සස්පෙන්ශන් පද්ධතිය race end / boll joint / cv joint / lower arm bushes ආදිය සියල්ල මාරු කොට අලුත්වැඩියා කර wheel එලයිමන් එක අලුතින් කරන ලදි
ඉදිරිපස hub racers අලුතින් මාරු කරන ලදි nsk japan brand new ම
ටයර් 04 හොදයි ( ඉදිරිපස දෙක අලුත් )
Engine එක සහ gear box එක 100%ක්ම හොදම මට්ටමෙන් පවතී ( ඔනේම mechanic වරයෙකු ගෙන්වා ලවා පරීක්ශා කොට බලන්න – කිසිදු ගැටලුවක් නැත ) ලගදි අලුතින්ම BKR5E genuine denso spark plugs 4ම මාරු කොට efi tune up එකක් ද සිදු කරන ලදි / gear oil – engine oil ඇතුලුව air filter – oil filter මාරු කර ඇත
Interior පැත්තත් complete
ගන්න කෙනෙකුට mechanical පැත්ත running කිසිම ගැටලුවකින් – අලුත්වැඩියාවකින් තොරව කාලයක් පාවිච්චි කරගත හැකි මට්ටමෙ ඇත ටයර් 04ත් සැහෙන කලක් තව use කරන්න පුළුවන් නිසා
Body condition / paint condition / interior සියල්ල වර්ශයට සාපෙක්ශව ඉතාමත් හොද මට්ටමෙන් ඇත ( 2000 වසරෙ නිශ්පාදිත වාහනයක් unregistered මට්ටමෙ නන් නැත අව් 25ක් නිශ්පාදනය කර අව් 21ක්ම ලාංකාවේ භාවිතා කල පෙර හිමිකරුවන් 3න් දෙනෙකු අත තිබූ මොටර් රථයකි )
දිර්ඝ කාලිනව පාවිච්චියට ගන්න අඩුපාඩුවක් නොමැති හොද වාහනයක් සාධාරණ මිලකට සොයන්නෙකුට සුදුසුයි
අපෙක්ශිත මිල 36,75,000/- ( වෙළදපොළෙ පවතින අනෙක් මිලවල් හා සසදා බලා උපරිම සාධාරණ මිලක් සදහන් කොට ඇත – පැමිණ පාරික්ශාවෙන් අනතුරුව සාධාරණ ලෙස මිලෙ තව වෙනසක් සිදුකර දෙමි)









