📍 ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ ප්‍රදේශයේ – පර්චස් 15ක ඉඩමක් සමග අලුතෙන් ඉදි කල නිවසක් විකිණීමට! 🏡

🛣️ අඩි 15පාර, පිවිසුම සඳහා අඩි 12ක පුළුල් මාර්ගය🧾 සින්නක්කර ඔප්පුව සහ සියලු නීතිමය ලියවිලි සම්පූර්ණයි

✅ කාමර 3✅ කැම කාමරය ✅ වැරැන්ඩාව ✅ බාත්රූම් 1✅ පචස් 15 ක කොටු ඉඩමකි💡 විදුලිය ✅🚰 නල ජල පහසුකම් ✅✅ ලිං ජලය✅ වට තාප්ප සහ ගෙට්ටු දමා ඇත✅ කාමර සහ මුලු ගෙදරම ටයිල් කර සිවිලින් ගසා ඇත ( වැරැන්ඩාව ටයිල් කර නැත එය ටයිල් කිරිමට ටයිල් ගෙනත් තිබේ අවශ්‍යයි නම් එය දිමට හැකිය )✅ ගෙදරට යාබදව 12 x 15 සයිස් කාමරයක් සහ එයට බාත්රූම් එකක් ඇත.

📍 ස්ථානයේ විශේෂත්වය: ✅ දෙල්ගොඩ නගරයට 3.5KM✅කිරිබත්ගොඩ,කොලඹ , කඩුවෙල , ගම්පහ ප්‍රදාන බස් මාර්ගයට 3KM✅ අධිවේගී මාර්ග පිවිසුම් 2 කට ඉතා පහසුවෙන් ළඟාවිය හැකිය: • කඩවත • කඩුවෙල✅ රෝහල්, පාසල්, අධ්‍යාපන ආයතන, සුපිරි වෙළඳසැල් ආදී සියලුම පහසුකම්වලට ලඟින්✅ සාමකාමී නිස්කලංක පරිසරයක පිහිටා ඇත

💵මිල ගනන් දැන ගැනිමට දුරකථන ඇමතුමක් ලබා දෙන්න 👇📞 විමසීම් සඳහා:0️⃣7️⃣7️⃣2️⃣4️⃣5️⃣1️⃣9️⃣2️⃣7️⃣