🔴දැන්වීම හොදින් කියවන්න සියලුම විස්තර මෙහි පල කර ඇත 🔴
රාගම පොඩි වී කුඹුර පිහිටි පර්චස් 09ක (Nine Purch) ඉඩම සමඟ නිවස විකිණීමට.
🔴 මිල 80lks(ලක්ශ අසූවයි) මිල සාකච්ඡා කර ගත හැක
:ගේට්ටුව හා වට තාප්ප ගසා ඇත. වැරැන්ඩා එක
විශාල සාලය
කෑම කාමරය
මුලුතැන්ගෙය
නිවස ඇතුලත නිදන කාමර 3ක්(එක් විශාල කාමරයක්) සහා පිටතින් එක් කුඩා නිදන කාමරයක් ඇත.
නාන කාමරය හා නිවස පිටුපස ටොයිලට් එක.
මිදුල ඉදිරිපස වෑන් රථ 2ක් වුවද නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත.
නිවස ඉදිරිපිට අඩි 10යේ මාර්ගය
🔴264 රාගම-කඳාන බස් මාර්ගයට 50M
🔴රාගමට 1.5Km
🔴කදානට 2.5Km
🔴පේරලන්දට 1Km
🔴නිවස අවට වෙළඳසැල්,සැලුන්,වෛද්‍ය මධ්‍යයස්තාන ඇත.
🔴 රාගම නගරයට ව්.15න් ලගා විමට හැකියාව ඇති අතර රජයේ රෝහල්,පාසැල්, පෞද්ගලික රෝහල්, සුපිරි වෙලදසල් ඇතුලුව සියලු පහසුකම් ඇත.
නිවස බැලීමට පැමිණිමට අමතා වෙලාවක් වෙන් කරවා ගන්න (සෙනසුරාදා/ඉරිදා දින දෙක)
අමතන්න- 0756342150
– 0756844892
🔴 බ්‍රොකර්වරුන් අනවශ්‍යයි