❎ලක්ෂ 78ට,පර්චස් 10ක,කාමර 4ක නිවසක්,මීගොඩ,වටරැක,125 බස් පාරට මීටර් 400ක දුරින්❎

🏠️මෙම පැහැදිළි විස්තරය සාවධානව කියවීමෙන් පසු, ඇමතුමක් ලබා දෙන්න🙏

✅වටරැක දුම්රිය ස්ථානයට මීටර් 900👈

✅125 ඉංගිරිය-පිටකොටුව සහ 125 පාදුක්ක-පිටකොටුව බස් පාරට මීටර් 400👈

✅පාදුක්ක නගරයට 3.3 km ( මිනිත්තු 5යි )👈

✅ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට මිනිත්තු 5 යි👈

✅පාදුක්ක සිරි පියරතන ජාතික පාසලට මිනිත්තු 5යි👈

✅හයිලෙවල් පාරට,20 කණුව හංදියට 1.7 km👈( මිනිත්තු 5 )

✅පාදුක්ක පිටකොටුව බස් පාර,පෙනෙන නොපෙනෙන දුරකින්,ශ්‍රී සෝමරතන මාවතට නුදුරින්,කාමර 4ක  වටින නිවසක්👈

❎පර්චස් 10

❎නිදන කාමර 4

❎ආලින්දය

❎ටයිල් අතුරා අංගසම්පූර්ණව නිම කරන ලද නාන කාමරය

❎මුළුතැන්ගෙය

❎වට තාප්පය සහ ගේට්ටුව 

⭕පුළුල් පිවිසුම් මාර්ගය 

⭕නිරවුල් සින්නකර  ඔප්පුව සහ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත බිම් සැලසුම 

⭕ආලින්දය,එක් නිදන කාමරයක් සහ මුළුතැන්ගෙය ටයිල් අතුරා සිවිලිම ගසා ඇත

⭕නල ජලය,ලිං ජලය සහ විදුලිය සහිතයි

✅නිවස ඉදිරිපස සහ පිටුපස ඉඩකඩ සහිත ගෙමිදුල

❎මෙම අගනා නිවසෙහි,අපේක්ෂිත අවසන් විකුනුම් මිල ලක්ෂ හැත්තෑ අටයි

  ⛔ 7,800,000/= ⛔

   ⛔ 7.8 Million ⛔

🚷බ්‍රෝකර්වරුන් ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න🚷

🪯විකිණීම අත්පිට මුදලට පමණයි🪯

❇️බැංකු ණය පහසුකම් ලබා ගැනීමට හැකි වුවද,,හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන්,විකිණීම අත්පිට මුදලට පමණයි⛔🙏 

❎පැමිණ පරීක්ෂා කිරීමට පෙර,වැඩිදුර තොරතුරු සඳහා,,පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න

✅ගැණුම්කරුවන් පමණක් අමතන්න✅

🚷බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි🚷 

☎️0️⃣7️⃣7️⃣9️⃣9️⃣3️⃣7️⃣0️⃣1️⃣0️⃣

☎️0️⃣7️⃣0️⃣2️⃣5️⃣3️⃣9️⃣0️⃣1️⃣4️⃣

🚷බ්‍රෝකර්වරුන්, ඇමතුම් ලබාගැනීමෙන් වලකින්න🚷