💵ලක්ෂ 40🏙️ගම්පහ දෙකටන 🏠️පර්චස් 15 සමග නිවස 🏘️කාමර 3 යි,නාන කාමරය,සාලය සහ කුස්සිය 📄සින්නක්කර ඔප්පු 💦ජලය සහ විදුලිය ඇත 🛣️අඩි 15 පාර 🛣️කිරිදිවැල කොළඹ 225 බස් පාරට 500 m🛣️ පූගොඩ නගරයට 3.5 km🛣 කිරිදිවැල නගරයට 6 km🛣️දෙල්ගොඩ නගරයට විනාඩි 20
👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න
💥මෙම ප්රදේශයේ පර්චස් 1 ක දැන් මිල ලක්ෂ 1.80 ක් පමණ වේ.ඉතා වැදගත් වටපිටාවක් සහිතය.අවට පාසැල් සුපිරි වෙළද සැල්,ෆාමසි ඇත.පොල් ගස් 6 ක් තැඹිලි ගස් 2 ක් කොස්,දෙල්,අඹ රඹුටන් වැනි බෝග වර්ග රාශියක් තිබේ.ස්භාවික විපත් කිසිවක් නොමැත.මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්රමාද නොවී ඉක්මන් වන්න.පැමිණ පරීක්ශාවෙන් පසු අයිතිකරු සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක.අත්පිට මුදලට පමණයි.ලෝන් වලට අහන්න එපා.බෝකර්ලා අනවශ්යයි.