❎ලක්ෂ 78ට,පර්චස් 10ක,කාමර 4ක නිවසක්,මීගොඩ,වටරැක,125 බස් පාරට මීටර් 400ක දුරින්❎🏠️මෙම පැහැදිළි විස්තරය සාවධානව කියවීමෙන් පසු, ඇමතුමක් ලබා දෙන්න🙏✅වටරැක දුම්රිය ස්ථානයට මීටර් 900👈✅125 ඉංගිරිය-පිටකොටුව සහ 125 පාදුක්ක-පිටකොටුව බස් පාරට මීටර් 400👈✅පාදුක්ක නගරයට 3.3 km ( මිනිත්තු 5යි )👈✅ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට මිනිත්තු 5 යි👈✅පාදුක්ක සිරි පියරතන ජාතික පාසලට මිනිත්තු 5යි👈✅හයිලෙවල් පාරට,20 කණුව හංදියට 1.7 km👈( මිනිත්තු 5 )✅පාදුක්ක පිටකොටුව බස් පාර,පෙනෙන නොපෙනෙන දුරකින්,ශ්‍රී සෝමරතන මාවතට නුදුරින්,කාමර 4ක වටින නිවසක්👈❎පර්චස් 10❎නිදන කාමර 4❎ආලින්දය❎ටයිල් අතුරා අංගසම්පූර්ණව නිම කරන ලද නාන කාමරය❎මුළුතැන්ගෙය❎වට තාප්පය සහ ගේට්ටුව ⭕පුළුල් පිවිසුම් මාර්ගය ⭕නිරවුල් සින්නකර ඔප්පුව සහ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත බිම් සැලසුම ⭕ආලින්දය,එක් නිදන කාමරයක් සහ මුළුතැන්ගෙය ටයිල් අතුරා සිවිලිම ගසා ඇත⭕නල ජලය,ලිං ජලය සහ විදුලිය සහිතයි✅නිවස ඉදිරිපස සහ පිටුපස ඉඩකඩ සහිත ගෙමිදුල❎මෙම අගනා නිවසෙහි,අපේක්ෂිත අවසන් විකුනුම් මිල ලක්ෂ හැත්තෑ අටයි ⛔ 7,800,000/= ⛔ ⛔ 7.8 Million ⛔🚷බ්‍රෝකර්වරුන් ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න🚷🪯විකිණීම අත්පිට මුදලට පමණයි🪯❇️බැංකු ණය පහසුකම් ලබා ගැනීමට හැකි වුවද,,හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන්,විකිණීම අත්පිට මුදලට පමණයි⛔🙏 ❎පැමිණ පරීක්ෂා කිරීමට පෙර,වැඩිදුර තොරතුරු සඳහා,,පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න✅ගැණුම්කරුවන් පමණක් අමතන්න✅🚷බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි🚷 ☎️0️⃣7️⃣7️⃣9️⃣9️⃣3️⃣7️⃣0️⃣1️⃣0️⃣☎️0️⃣7️⃣0️⃣2️⃣5️⃣3️⃣9️⃣0️⃣1️⃣4️⃣🚷බ්‍රෝකර්වරුන්, ඇමතුම් ලබාගැනීමෙන් වලකින්න🚷@top fans SNS LAND SA