👉 ලක්ෂ 8/= මිල අඩු කලා 👈නිවස සමග ආදායමක් 👈ආයෝජනයට කදිමයි 👌 👉කොලඹ නුවර පාරත් Highway ලගින්👉 කඩ කාමර 2 👈හා නිවස ලක්ශ 80/=👈🧨 කලගෙඩිහේන හා මගලේගොඩ ප්‍රදාන පාරට මුහුනලා👉 පර්චස් 10 👈යි වටිනා වයාපාරික ස්තානයක් විකිණීමට.

🧨කලගෙඩිහේන දෙල්ගහමුල හන්දියෙන්🧨කොලඹ නුවර ප්‍රදාන පාරට 700m🧨මගලේගොඩ දුම්රිය පොලට 2 km🧨NOLIMIT හා LYCEUM පාසලට පයින් යන දුරින්👉♟කඩ කාමර 02 (වර්ග අඩි 700 ආසන්නයි)👉♟️ කඩ කාමරයට බාත්රූම් 01👉♟️වාහන නැවතීමේ ඉඩ කඩ සහිතයි👉 නිවස 👈⭕ ආලින්දය⭕ නිදන කාමරය⭕ මුලුතැන්ගෙය⭕ නාන කාමරය🎗️පර්චස් 10🎗️පැරණි මිල ලක්ශ 88/= 🎗️🎗️නව මිල ලක්ශ 80/=EE-CA-CP 6993

☎👉👉Chamara Amarasinghe☎👉👉 070 338 5 338