◉✿ නිට්ටඹුව හොරගොල්ල ජාතික වනෝද්‍යානය අසලින් 😍 ✿◉★—★ සුපිරි වෙළද සැල් බැංකු අධිවේගී පිවිසුම් පාසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ★—★
✴️ නිට්ටඹුව වේයන්ගොඩ පාරට 400M✴️ කොළඹ නුවර පාරට 2 KM✴️ නිට්ටඹුව නගර මධ්‍යයට 2 KM✴️ අඩි 15 පිවිසුම් මාර්ග – පර්චස් 24.1 ක ඉඩම
♻️ නිවසෙහි, 🛏️ නිදන කාමර 2 🚿 බාත්රැම් 1 👨🍳 මුළුතැන්ගෙය 🛋️ විසිත්ත කාමර ☕ කෑම කාමරය 👨🌾 Garden🅿️ Parking Space⛩️ Remote & Roller Shutter Gate* 🔵🚰 නල ජලය 💡විදුලිය සහිතයි.
* සීඝ්‍රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව ප්‍රදේශයේ ආයෝජනය කිරීමට. * නවාතැන් සදහා වඩාත් සුදුසු ප්‍රදේශයකි. * 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜 * නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳 * සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර. 🔶මෙම ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
🇱🇰 මිල ලක්ෂ 110 යි.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක. EE-H-KO 6368
Easy Ever Real Estate Kosala WhatsApp – 📞 – 0762155560