බියගම ආයොජන කලාපයට මැදිව පර්චස් 32 ක ඉඩම සමඟ බෝඩින් කාමර 8 ක් හා කාමර 3 ක නිවස විකිණීමට.
⭕️ වට තාප්ප හා ගේට්ටු⭕️ නල ජලය හා විදුලිය.⭕️ නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු.⭕️ දැනට 150,000/= ක ආදායමක්
මිල ලක්ෂ 270 ක් වන අතර දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.EE-C-KK 7076
වැඩ් විස්තර සඳහා විමසීම් Kavishka – 0706808809