🔥👉👉ගම්පහ රෝහලට,ප්‍රදේශීය ලේකම් කාර්යාලය පයින් යන දුරින් 👈🔥ගම්පහ නගර මධ්‍යයේ වටිනා නිවසක් සහිත ඉඩමක් ඉඩමේ වටිනාකමට පමනක් විකිණීමට.

👉👉වැදගත් කරුණු 👈👈 ⭕රත්නාවලිය ⭕යශෝදරා ⭕හෝලික්‍රෝස් ⭕සුමේධ ⭕බණ්ඩාරනායක වැනි රජයේ පාසල් හා සියලු ජාත්‍යන්තර පාසල් සියල්ලට මැදිව ගම්පහ මිරිස්වත්ත පාරේ වටිනා ඉඩම 🔥👉දෙවන ඉඩම👈🔥 වන මෙම ඉඩමට වටිනා ව්‍යාපාරික වටිනාකමක් ඇති ඉඩමකි…

🛡️ ගම්පහ කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 50 m 🛡️ ගම්පහ නගරයට 200 m 🛡️ ප්‍රදේශිය සභා කාර්යාලයට (AG office)200 m

⭕ අනුමත පිඹුරුපත් ⭕ නිස්කලංක පරිසරය ⭕ සියලු නාගරික පහසුකම් ⭕ සියලු 4G ආවරණය සහිතයි ⭕ ප්‍රධාන පාරේ දෙවන ඉඩම ⭕ පර්චස් ප්‍රමාණය 13.10 ⭕ පර්චසයේ මිල ලක්ෂ 22 👉 EE-CA-L-6270

☎️ Chamara Amarasinghe ☎️ 070 338 5 33