hනිට්ටම්ඹුව,ඌරාපොල පර්චස් 10 සමඟ නිවස ලක්ශ 55/=(මිල ගණන් සාකච්ඡා කරගත හැක)සාලය (සිවිලිම ගසා ඇත)කාමර 3කෑමකාමරය නානකාමරය මුළුතැන්ගෙය වටතාප්ප ගසා ඇතජලය විදුලිය ඇතස්භාවික ආපදාවන් නොමැතසින්නක්කර ඔප්පුනිට්ටම්ඹුව කිරිඳිවැල 182 බස් මාර්ගයට 100mඌරාපොල නගරයට විනාඩි 5 දුර අමතන්න 0701137165