එප්පාවල නගරයට නුදුරින් පොල් කොස් දෙල් වැනි ස්ථීර බෝග සහිත පර්චස් 97 ක ඉඩම සමග නිවසක් විකිණිමට .

💎 එප්පාවල කටියාව පාරට 500 m💎 අනුරාධපුර කොළඹ ( 15 ) පාරට 1 km💎 එප්පාවල නගරයට 2 km💎 තලාව නගරයට 15 km💎 තඹුත්තේගම නගරයට 16 km💎 කැකිරාව නගරයට 24 km

🌟 කාමර 2 , සාලය , මුලුතැන්ගෙය , පිටත වැසිකිලිය ( නිවස නොමිලේ )🌟 අඩි 20 / 12 මාර්ග🌟 කම්බි වැට

🔵 පොල් ගස් 23🔵 පැළ පොල් 15🔵 තැඹිලි ගස් 05🔵 කොස් ගස් 05⁣🔵 දෙල් ගස් 05

🟠 නිස්කලංක පරිසරය 🟠 බලපත්‍ර ඔප්පු 🟠 ලිං ජලය 🟠 විදුලිය

💰 පර්චසය 75,000/=( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක ) EE KM H 6230

වැඩි විස්තර සදහා Team Easy Ever Kasun Madhusankha 070 336 4 336 Call whatsApp