🟩🟨🟥 මූලික ගෙවීම ලක්ශ 40/= කටුබැද්ද ප්‍රදේශයේ තනි මහල් නිවාසයක් සෙවූ අයට මෙන්න ස්ලැබ් එක දැමූ කාමර 2 ක නිවසක්…
අපි ඔබ වෙත ගේන්නෙම COC සහිත නිවසේ Sq feet ගණන ප්‍රදේශයේ ඉඩම් වැලිව් පිලිඹදව මෙන්ම නිවාසවල පෙනුම ශක්තිමත් භාවය හොදින් අධ්‍යනය කර ඔබවෙනුවෙන්ම වාසිදායකවෙන නිවාසයි… ඉතින්
🔥🔥🔥🔥ඔයා මුලු මොරටුවම පීර පීර හෙව්වත් මේ මිලට නම් ඔයාට මෙච්චර වටිනා නිවසක් ලැබෙන එකක් නෑ….
🟥🟩🟨 පිළියන්දල මඩපාත බණ්ඩාරගම වගේ දුර පලාත් වලත් මීට වඩා නිවාස මිල ඉහල බැවින් මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා බුද්ධිමත් ගැණුම් කරු ඔබ වෙන්න…
⚡ගාලුපාරට මිනිත්තු 04⚡කොළඹට විනාඩි 20-25
එකවර මිලදී ගැනීමට නොහැකි ඔබ හට 🟥🟩🟨ගෙවන්න ක්‍රම රැසක්…( බැංකු පොලී)
🟩පළමු ක්‍රමය – මුලින් ලක්ශ 85/= නම් මාසිකව රු 96425/= (අවුරුදු 10 )මාසිකව රු 74553/= ( අවුරුදු 18)
🟩දෙවන ක්‍රමය – මුලින් ලක්ශ 65/= නම් මාසිකව ලක්ශ 1.23/= (අවුරුදු 10 )මාසිකව රු 95823/= (අවුරුදු 18 )
🟩තුන්වන ක්‍රමය – මුලින් ලක්ශ 40/= නම් මාසිකව ලක්ශ 1.58/= (අවුරුදු 10 )මාසිකව ලක්ශ 1.22 /=( අවුරුදු 18 )
🟨🟩🟥 CASh buyers ලාට LAKs 160/= යි කියන්නේ. එ ආසන්න හොද ඔෆර් එකක් දෙන්න හැකි අයට මේ නිවස ඔබේම කරගත හැක.. …
🚔කටුබැද්ද කැම්පස් පාරට 600 M 🚔ගාලුපාරට 950 M
🟥පර් 7.7 ක නිවසක්.
🟥පාර අඩි 10 -12 ( පුද්ගලික – නිවාස 3 කට පමණක් පොදු වූ )
🟥කාමර 02 🟥කාමර 01🟩මෙම නිවසේ තවත් වටිනාකම කරුණක් වන්නේ මෙම මිලට ඔබට ලැබෙන්නේ කුස්සියද පැන්ට්‍රි පහසුකම් සහිත නිවසකි…
🟩සාලය 🟥කුඩා මැද මිදුල 🟨වාහන පාර්කින්ග් ගරාජය 🟩Garden Area
⚡Pls No Brokers පරික්ශා කිරීමට දිනයක් හා වේලාවක් වෙන්කරවාගත යුතුයි…
⚡සතියේ දිනවල සවස 5-6 / සෙනසුරාදා දවස පුරා / ඉරිදා 3-6
Broker Mahaththaya.lk – 0712836200
⚡අපගේ අනෙකුත් නිවාස බැලීමට පිටුවට පිවිසෙන්න…
🟥දම්පේ ස්ලැබ් දැමූ.. 175/= මුලික ගෙවීම ලක්ශ 80/=
🟩මඩපාත තනිමහල් 158/= මුලික ගෙවීම 50/=
🟩බෝකුන්දර දෙමහල් 390/= මූලික ගෙවීම 95/=