Fz Version 2.02019පලමු අයිතිකරු🖤🧀44000km ඔරිජිනල්ම දුවල තියෙන්නේ✨😏ෆොටෝ වල තියන විදිහටම කන්ඩිශන් තියනවා🔥ඔරිජිනල්ම ආපු පේන්ට් එක තියෙන්නේ(පොඩි සීරීමක්වත් නෑ)👀පිටිපස්සෙ අලුත්ම MRF ටයර් එකක් තියෙන්නේ🌝එන්ජින් එකේ කිසිම සද්දයක් බද්දයක් නෑ කඩෙන් ගත්ත විදිහටම ස්මූත් sound තියනවා⚡️‼️යතුරු දෙකම තියනවා🔑හදන්න කරන්න අඩුපාඩු මුකුත්ම නෑ✨රනින් හොදට ස්මූත් තියනවා🚀ලියකියවිලි සියල්ලම සම්පූර්නයි💯ලයිසන් ඉන්ෂුවරන්ස් 2026 වෙනකන්ම තියනවා.දැනට ෆිනැන්ස් එකක් නෑ… ඕනෙනම් 2.60 ක් දාලා ෆිනෑන්ස් එකක් දාලා ගන්නත් පුලුවන්.😌නිට්ටඹුව වේවැල්දෙණියේ තියෙන්නෙ📍වැඩි විස්තර සදහා 0710518042 Whatsapp 0710518042