👉ගම්පහ පර්චස් 20,නිවස වර්ග අඩි 4800,අඩි 20 පාර,ඉතාලි අමුද්‍රව්‍ය 👈වලින් සම්පූර්ණ පදිංචි නොවූ වටිනා දෙමහල් නිවසක් විකිණීමට .
♦️ගම්පහ බන්ඩාරණායක ජාතික පාසල ලගින්♦️ Royal Institute International School 700M♦️ Sussex college එකට 1 KM♦️ Lyceum ජාත්‍යන්තර පාසල විනාඩි 5යි.
⭕ගම්පහ ජාතික රෝහලට 2km 🚍 යක්කල ගම්පහ ප්‍රධාන මාර්ගයට 500M🚍 කොළඹ නුවර පාරට 2Km🚍️ ගම්පහ නගරයට අතේ දුරින්
🏘️ නිවස 🏘️ 🔶 ආලින්දය 🔶 කෑම කාමරය 🔶 වැරැන්ඩාව 🔶 මුලුතැන්ගෙය 🔶 නිදන කාමර 4 🔶 නාන කාමර 3 🔶 පිටත වැසිකිළි 🔶 සේවක නිදන කාමර 🔶 බැල්කෙනි 05 🔶 TV ලොබි
⭕⭕උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය වලින් සම්පූර්ණ නිවස ඉතාලියෙන් ගෙන්වන ලද සියලු අමුද්‍රව්‍ය වලින් සමන්විත නාන කාමර කට්ටල සහ ඉතාලි මාබල් වලින් යුක්ත කුඹුක් ලීයෙන් වැඩ නිමවූ පදිංචි නොවූ නවතම වටිනා දෙමහල් නිවසකි.
⭕අනුමත පිඹුරුපත් ⭕නිවස වර්ග අඩි 4800 ආසන්නයි ⭕වට තාප්පය හා ගේට්ටුව ⭕නිරවුල් ඔප්පු ⭕ජලය ⭕විදුලිය 🔴සියලු නාගරික පහසුකම් 🔴නිස්කලංක පරිසරය 🔴සියලු 4G ආවරණය සහිතයි 🔴පර්චස් 20 🔴අඩි 20 මාර්ග පිවිසුම් මාර්ග
🛡️ මිල ලක්ෂ 550🔥මෙම නිවසේ වටිනාකම කැමරා කාචයෙන් සටහන් කර ගැනීමට අපහසු බැවින් නිවසට පැමින දැකගන්න ⭕⭕පරීක්ෂාවෙන් පසුව කිරීමෙන් පසුව මිල සාකච්ඡා කල හැකිය .EE-CA- H 6493
Easy Ever Real EstateChamara Amarasinghe☎ 070 338 5 338