☀️ ලස්සන අලුත් දෙමහල් නිවසක්

120 කොලඹ හොරණ මාර්ගයට ආසන්නයෙන් …. 🍁 කෝරළඉම…. 🍁

පර්චස් 11.75විසිත්ත කාමරය ( A / C )කාමර 3 ( කාමර 2 ක් A/C )Attach bathroom 3 ( with hot water )පැන්ට්‍රි සහිත මුළුතැන් ගෙවල් 2සේවක කාමර 1Servant Barthroom 1 කහතුඩුව අධිවේගී පිවිසුමට 4 kmමෙම අංගසම්පූර්ණ නිවස ඉක්මණින් විකිණීමට ඉතා වටිනා මිලකට..0772411694