ආරක්ශිත සුපිරි වටපිටාවක සියලු පහසුකම් සහිත තැනක් සොයන අයට මෙන්න නවීන නිවසක්..

ගම්පහ දිස්ත්‍රික්කය මරඳගහමුල ප්‍රදේශය මාකඳුර බඩල්ගම පාර තුම්මෝදර හංදියට මීටර් 500 ක් දුරින්.

🛏️ නිදන කාමර 3 🚿 බාත්රූම් 1 🛋️ සාලය 🍽️ මුළුතැන්ගෙය ( with pantry )🏠 වර්ගඅඩි – 1497🏟️ වට තාප්ප හා ගේට්ටු සමඟ පර්චස් 17 ක ඉඩම.🖼️ නිවසම ටයිල් / ෆිනිෂින් වහල හා සිවිලිම🌉 නිවසටම අඩි 18 මාර්ගය📌 සින්නක්කර ඔප්පු හා අනුමත පිඹුරුපත් 📁නිවස සඳහා අනුමය ප්ලෑන්.

🛣️ මරඳගහමුල නගරයට 4.5 Km🏙️ මීගමුව නගරයට 18.5 Km🌆 දිවුලපිටිය නගරයට 7 Km 🌃 බඩල්ගම නගරය 5 Km

මිල ලක්ෂ 148 යි.දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.EE-H -KK- 6290

වැඩි විස්තර සඳහා විමසීම්Kavishka _ 070 680 8809