🔴 මුදල් හදිස්සියක් මත මිල අඩු කලා. ලක්ෂ 25 යි
පර්චස් 28.5 ඉඩම හා කාමර 3 ක නිවස , නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නයෙන් වේවැල්දෙනිය මිල්ලවල ප්‍රදේශයෙන් විකිණීමට.
🔯 196 වේවැල්දෙනිය,මීරිගම බස් මාර්ගයට 500M🔯 නුවර කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 1.9km🔯 වේවැදෙනිය මහ විද්‍යාලයට 700M🔯 අඩි 15 / 10 මාර්ගය🔯නල ජලය ,උල්පත් ජලය,විදුලිය සහිතයි🔯 සින්නක්කර ඔප්පු EE SA L 6965
වැඩි විස්තර සදහා විමසිම් Easy Ever (Pvt) ltd 0778086004 whatsapp 0714600305 සහන්