අංග සම්පූර්ණ නිවසක් තංගල්ල නගරයට 3km දුරින් වගෙගොඩ ප්‍රදේශයේ

⛔👉 පර්චස් 15⛔👉 නිවසට පිවිසුම් මාර්ගය ඉදිරි පස සහ පසු පස වර්ග අඩි 10ක පාර⛔👉ඉඩකඩ සහිත නිදන කාමර 3⛔👉නවින නාන කාමර 2⛔👉ආකර්ශනිය ආලෝක කරනයක් සහිත ඉහළ සිවිලිමේ ආලින්දය

⛔👉මුලු නිවසම ටයිල් කර ඇත ⛔👉බිත්ති ලාම්පු සිවිලිම් ෆැන්⛔👉දොර උලුවහු වටිනා දැවයෙන් නිම කොට ඇත

⛔👉වට තාප්පය ඉදිරි පස සහ පිටුපස ගේට්ටු 2ක් ඇත ⛔👉වාහන 3ක් වුවත් එක පෙලට නැවතිය හැකි ගෙමිදුල ⛔👉අලංකාර ගෙමිදුල වටිනා පලතුරු පැල වලින් සමන්විත ගෙමිදුල

⛔👉නල ජලය ⛔👉විදුලිය⛔👉නිරවුල් ඔප්පු

සහිත වටිනා අගනා බිම් කොටසක් සහිත නිවහන ලක්ෂ 175ගැනුම්කරුවන් පමණක් කතා කරන්න දුරකථන අංකය 0742198961සජානි