📌ස්ථානය – කිරිල්ලවල කොකිස්කඩේ හන්දිය

🪙මිල         – මිල ලක්ෂ 180 (last price)

🟩 ප්‍රමාණය- පර්චස් 12.5 

☎️දුරකතන – [hidden information] / [hidden information]

 

 කොමර්ෂල් බැංකු ණය පහසුකම ලබා ගෙන ඇත/COC වීදි රෙකා සහතික 100 % ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා විකිණේ.ඔප්පු 100% නිරවුල්

 

▪️නුවර කොළඹ  පාරට 1km

▪️කඩවතට විනාඩි 10

▪️738කොස්සින්න කොටුව පාරට මීටර 200

▪️බස් පාරවල් අත ලගින් 

▪️සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා       

     ඉඩමක් සොයන ඔබටයි.ඉහළ මහල වැඩ  නිම කර නැත නිවස සාදා අවුරුදු 1ක් පමණි

 

පර්චස් 12.5 ක ඉදිවූ මෙම නිවස විශාල කාමර 02 bathrooms 2(නාන කාමර 2)විසිත්ත කාමර 

විසිතුරු මල් පැල වලින් අලංකාර වුන ගෙවත්ත ,වාහන  03 දැමිය හැක. Titanium බිත්ති වලින්ද,නාන කාමරයද water proof කර tile අල්ලා ඇත.සම්පුර්න තාප්පය සහ ගෙට්ටු සහිතයි 

💫අලංකාර විදුලි බුබුලු වලින් හැඩ වුනු මෙම නිවස ඔබෙම කර ගන්න කතා කරන්න අපිට ☎️[hidden information]

 

✔️උඩ මහල සාදා නොමැත

 

✅12.5 perches

✅02 Bedrooms 

✅02Barthrooms

✅3000 Square feet Terrace 

✅Full Titanium with Lanka Tiles 

✅03Car parking Space

 

⭕ තෙකලා විදුලිය

⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව

⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම සහ නිවස 

⭕නල ජලය

✅ වැඩි විස්තර සඳහා කතා කරන්න

☎️[hidden information] 

     077 563 5316  WhatsApp