එප්පාවල නගරයට නුදුරින් පොල් කොස් දෙල් වැනි ස්ථීර බෝග සහිත පර්චස් 97 ක ඉඩම සමග නිවසක් විකිණිමට .
💎 එප්පාවල කටියාව පාරට 500 m💎 අනුරාධපුර කොළඹ ( 15 ) පාරට 1 km💎 එප්පාවල නගරයට 2 km💎 තලාව නගරයට 15 km💎 තඹුත්තේගම නගරයට 16 km💎 කැකිරාව නගරයට 24 km
🌟 කාමර 2 , සාලය , මුලුතැන්ගෙය , පිටත වැසිකිලිය ( නිවස නොමිලේ )🌟 අඩි 20 / 12 මාර්ග🌟 කම්බි වැට
🔵 පොල් ගස් 23🔵 පැළ පොල් 15🔵 තැඹිලි ගස් 05🔵 කොස් ගස් 05🔵 දෙල් ගස් 05
🟠 නිස්කලංක පරිසරය 🟠 බලපත්ර ඔප්පු 🟠 ලිං ජලය 🟠 විදුලිය
💰 පර්චසය 75,000/=( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක ) EE KM H 6230
වැඩි විස්තර සදහා Team Easy Ever Kasun Madhusankha 070 336 4 336 Call whatsApp